Tuesday, October 18, 2016

About Me

ආයුබෝවන්
ශෂික වීඩියෝ ටීම් අපි ඔබව
සාදරෙන් පිළිගනිමු

Image result for blogger logo


අවුරුදු ගනනාවක සිට අප සමග සිටි ඔබට අපගේ ප්‍රනාමය පුදකරමි. අපගේ සේවාවන් සදහා ඔබ පියනැගියුතේ අපගේ බලයලත් ශෂික වීඩියෝ ටීම් නම ඇති අපගේ වෙළදසැල් සදහා පමනි. ඔබට සුහද ශිලී බව හා විස්වාසනීය සේවය සපයන්න අප සූදානම් එන්න ඇවිත් යන්න. ව්‍යාජ CD/DVD පට දැන් වෙළදපලේ විශාල වශයෙන් ඇති අතර නම කියාම ඉල්ලන්න. විදේශ රටවල සිටින අයගේ ඉල්ලීම මත මෙම වෙබ් අඩවිය නීර්මානය කරන ලදි. ඔබට යම් ගැටලුවක් ඇතහොත් පහත ඇති විද්‍යුත් තැපැල් මගින් හෝ අපගේ Facebook Pan Page එක හෝ Facebook වෙත පලකරන්න. අපි ඒ සදහා අවදානයෙන් සිටින බව දන්වා සිටිමි........

ඔබ සංවිධානය කරනු ලබන සංගීත ප්‍රසංග සහ උත්සව අවස්ථා මනා ලෙස නවීන තක්ෂනයෙන් වීඩියෝ කරනය සදහා විමසන්න....


➤ශෂික වීඩියෝ ටීම් ප්‍රධාන ශාඛාව,
    මානජ්ජාව.

➤ශෂික වීඩියෝ ටීම් ශාඛා,
    බස් නැමතුම්පල පහල මාලය,බෙලිඅත්ත.

➤ශෂික වීඩියෝ ටීම් ශාඛා,
    බස් නැමතුම්පල පහල මාලය,හම්බන්තොට.


වැඩිදුර තොරතුරු සදහ අමතන්න - 077 88 79 082 - 071 51 74 280.

ඔබගේ අදහස් හා චෝදනා අපවෙත එවන්න පුලුවන් අපගේ විද්‍යුත් තැපැල් මගින් නැතහෙත් අපගේ දුරකතන අංකයට නැතිනම් අපගේ වෙබ් අඩවියේ කෙමෙට්ටුවක් ලෙස පලකරන්න,

මෙන්න අපේ විද්‍යුත් තැපැලය - shashikavideo@gmail.com
අපගේ දුරකතන අංකය - 077 88 79 082


No comments:

Post a Comment