ආයුබෝවන්
ශෂික වීඩියෝ ටීම් අපි ඔබව
සාදරෙන් පිළිගනිමු
අවුරුදු ගනනාවක
සිට අප සමග සිටි ඔබට අපගේ ප්‍රනාමය පුදකරමි. අපගේ සේවාවන් සදහා ඔබ පියනැගියුතේ
අපගේ බලයලත් ශෂික වීඩියෝ ටීම් නම ඇති අපගේ වෙළදසැල් සදහා පමනි. ඔබට සුහද ශිලී බව
හා විස්වාසනීය සේවය සපයන්න අප සූදානම් එන්න ඇවිත් යන්න. ව්‍යාජ CD/DVD පට
දැන් වෙළදපලේ විශාල වශයෙන් ඇති අතර නම කියාම ඉල්ලන්න. විදේශ රටවල සිටින අයගේ
ඉල්ලීම මත මෙම වෙබ් අඩවිය නීර්මානය කරන ලදි. ඔබට යම් ගැටලුවක් ඇතහොත් පහත ඇති
විද්‍යුත් තැපැල් මගින් හෝ අපගේ Facebook Pan Page එක හෝ Facebook වෙත
පලකරන්න. අපි ඒ සදහා අවදානයෙන් සිටින බව දන්වා සිටිමි........
ඔබ සංවිධානය කරනු ලබන සංගීත ප්‍රසංග සහ උත්සව අවස්ථා මනා ලෙස නවීන තක්ෂනයෙන් වීඩියෝ කරනය සදහා විමසන්න....
ඔබ සංවිධානය කරනු ලබන සංගීත ප්‍රසංග සහ උත්සව අවස්ථා මනා ලෙස නවීන තක්ෂනයෙන් වීඩියෝ කරනය සදහා විමසන්න....
➤ශෂික වීඩියෝ
ටීම් ප්‍රධාන ශාඛාව,
මානජ්ජාව.
➤ශෂික වීඩියෝ
ටීම් ශාඛා,
බස් නැමතුම්පල පහල මාලය,බෙලිඅත්ත.
➤ශෂික වීඩියෝ
ටීම් ශාඛා,
බස් නැමතුම්පල
පහල මාලය,හම්බන්තොට.
වැඩිදුර තොරතුරු සදහ අමතන්න - 077 88 79 082 - 071 51 74 280.
ඔබගේ අදහස් හා
චෝදනා අපවෙත එවන්න පුලුවන් අපගේ විද්‍යුත් තැපැල් මගින් නැතහෙත් අපගේ දුරකතන අංකයට
නැතිනම් අපගේ වෙබ් අඩවියේ කෙමෙට්ටුවක් ලෙස පලකරන්න,
mata dana ganna puluvanda visuals dala hdapu band sindu , parana sindu ehema ganna tiyenavada kiyala mama dakala tiyenava SVT eken hadapu me wage sindu bus wala dala tiyenava
ReplyDeletePlease details